Skip to content
IMA English College
STRAIGHT FROM OUR WORLD

The latest news
from IMA.

New classes, happy announcements and everything in between. Stay close to what is happening at IMA English College.

COLLEGE UPDATE

Learn English. Build Wisdom. Shape Your Future.

IMA English College: A New Standard in English Education

IMA English College offers comprehensive English language education from Grade 1 to A/L, with General Classes, Group Classes, and personalised VIP learning options designed to meet the diverse needs of learners.

Our programmes extend beyond school English, featuring Cambridge English examination preparation and qualifications, Cambridge English courses for children, Cambridge IELTS preparation, Secondary and Primary English programmes, Adult English Courses, Parents’ English Courses, and specialised programmes for students after O/L and A/L.

Through IMA English Online, learners can also access quality English education worldwide, bringing our global learning concept beyond geographical boundaries.

IMA English College — Inspiring learners, mastering English, and achieving excellence.

IMA English College | IMA English Online
Inspire | master | Achieve
Wisdom is Wealth

COLLEGE UPDATE

දැනුමෙන් ලොව ජයගන්න — නවීන ඉංග්‍රීසි අධ්‍යාපනයේ නව අත්දැකීමක් සමඟ!

ඉංග්‍රීසි අධ්‍යාපනයේ නව අත්දැකීමක් සමඟ දැනුමෙන් ලොව ජයගන්න!

IMA English College වෙතින් ප්‍රාථමික ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් සඳහා, නවීන හා ප්‍රායෝගික ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීම සඳහා පුළුල් අධ්‍යාපනික වැඩසටහන් රැසක් හඳුන්වා දී ඇත.

🎓ප්‍රාථමික ශ්‍රේණි සිට උසස් පෙළ දක්වා ඉංග්‍රීසි අධ්‍යාපනය!
භෞතික පන්ති, මාර්ගගත (Online) පන්ති, සාමාන්‍ය පන්ති (කණ්ඩායමකට සිසුන් 50 පමණි), කණ්ඩායම් පන්ති (කණ්ඩායමකට සිසුන් 10 පමණි)සහ විශේෂ තනි පුද්ගල පන්ති ඇතුළුව, විවිධ ඉගෙනුම් අවශ්‍යතා සඳහා ගැළපෙන අධ්‍යාපනික විකල්ප රැසක් මෙහිදී ලබාගත හැකියි.

🌐 Cambridge English — දරුවන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි අධ්‍යයන අවස්ථාවක්!
IMA English College හරහා දැන් Cambridge ඉංග්‍රීසි භාෂා අධ්‍යයන පාඨමාලා සහ Cambridge ඉංග්‍රීසි විභාග සඳහා විශේෂ සූදානම් කිරීමේ පාඨමාලා ද (Cambridge English Exam Preparation courses)හැදෑරිය හැකියි.
මෙම වැඩසටහන් සමඟින්, ජාත්‍යන්තරව පිළිගත් Cambridge සහතිකයක් ලබා ගැනීමේ අවස්ථාව මෙන්ම දරුවන්ට හා වැඩිහිටියන්ට නව භාෂා අධ්‍යයන මාර්ගයකට පිවිසීමට අවස්ථාව සලසා දෙමු.

🎓 සෑම වයස් කාණ්ඩයකටම ගැළපෙන පාඨමාලා!
ප්‍රාථමික සහ ද්විතීයික ඉංග්‍රීසි භාෂා අධ්‍යයන පාඨමාලා, Cambridge ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය, Cambridge IELTS පාඨමාලා, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් කළ සිසුන්ට අදාළ ඉංග්‍රීසි පාඨමාලා ඇතුළු දෙමාපියන් හා වැඩිහිටියන් වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාත්මක වේ.

💻 IMA English Online — ලොව පුරා ඉගෙනීමට!
භූගෝලීය සීමාවන් ඉක්මවා යමින්, IMA English Online හරහා ලොව පුරා සිසුන්ට නවීන ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.

🏫 අති සුඛෝපභෝගී ඉගෙනුම් පරිසරයක්!
වායුසමනය කළ සුවපහසු පන්ති කාමර, නවීන ඉගෙනුම් පද්ධති, උසස් තාක්ෂණයෙන් බලගැන්වූ Learning Management System (LMS), ඩිජිටල් ඉගෙනුම් පහසුකම්, ගුණාත්මක වැඩපත්‍රිකා සහ අධ්‍යයන ද්‍රව්‍ය මෙන්ම, ස්වාධීන අධ්‍යයනය සඳහා පෞද්ගලික අධ්‍යයන පහසුකම් සමඟින් සිසුන්ට වඩාත් ඵලදායී ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර ඇත.

දැනුම වැඩි කරගන්න. ඉංග්‍රීසි හැකියාව වර්ධනය කරගන්න. විශ්වාසයෙන් අනාගතය ජයගන්න.

ආදර්ශයෙන් දිරිගැන්වීම • දැනුමෙන් ප්‍රවීණ වීම • ජයග්‍රහණය කරා ගමන් කිරීම

IMA English College | IMA English Online
Inspire | Master | Achieve
Wisdom is Wealth.